Copyright ©APK4Share. All Rights Reserved
应用和GoPartner, Mandalar Minn Express, clever-tanken.de, Booking.com: Hotels, Apartments & Accommodation, Outdooractive | Welcome home, Picap一样好,mycabz Member - Sri Lanka - v0.33.03-SKYSHINE也很多,是类型出行导航中最出色的应用之一。
由mycabz.com开发,mycabz Member - Sri Lanka - v0.33.03-SKYSHINE至少需要Android版本Android 4.2+。因此,如有必要,您必须更新手机。
mycabz Member - Sri Lanka - v0.33.03-SKYSHINE APK的最新版本为0.33.03-SKYSHINE,发行日期为2020-07-08,大小为26.0 MB。
有关1000下载的统计信息可从Google Play获得。您可以根据需要更新已单独下载或安装在Android设备上的应用。更新您的应用可以为您提供更多功能。您可以访问最新功能并提高安全性和应用程序的稳定性。
由于并非所有游戏或应用程序都兼容所有手机。并且游戏或应用程序不适用于您的设备,因此取决于Android OS版本,屏幕分辨率或Google Play允许访问的国家/地区。因此,通过APK4Share,您可以轻松下载APK文件,不受这些限制。

අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත. ඔක්කොම cash හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.
දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත. වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.
වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත,
වෙන Taxi / Cab ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැත
හයරින් insurance අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.
දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, App එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්න
ඕනෑම හයර් එකක් මත අප අය කරනුයේ රු 35/- ක් පමනයි. එයද මුලික ගාස්තුවක් (Base Fare ) ලෙස, බිල් පතේ මුලු වටිනාකමට එකතු කර ඇත.
mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.
1) මෙම mycabz රියදුරු / member ඇප් එක install කරගන්න.
2) mycabz member ඇප් එකට ඔබ සහ ඔබගේ වාහනය පිලිබඳ තොරතුරු ලබා දෙන්න.
3) mycabz ලෙස මෙම දුරකථන අංකය ඔබගේ දුරකථනයෙහි save කරගන්න 0703045025.
4) මෙම ලින්ක් එක t.me/mycabz_admin හරහා Telegram App එකෙන් mycabz ඇඩ්මින්ට ප්‍රයිවට් මැසේජ් එකකින්
ඔබගෙ වාහනය ඉදිරිපස සිට ගත් පින්තුරයක් සහ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූරයක් සහ ඔබ mycabz member ඇප් එකට යෙදු දුරකථන අංකය සදහන් කරමින් තොරතුරු එවන්න.
සැ යු : mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Telegram App එකක ගිණුමක් තිබීම අනිවාර්ය වේ
We updated the app to make trip costs transparent — all the additional fees will be shown as part of the whole sum. Also, the Romanian language added, stabilization improved and no bugs left unnoticed. Drive safe!
Show more