다운로드 Helakuru - One Country. One App. ?? - v7.4.27

다운로드 Helakuru - One Country. One App. ?? - v7.4.27
Package Name lk.bhasha.helakuru
Category ,
Latest Version 7.4.27
Get it On Google Play
Update April 30, 2020 (4 years ago)

Muslim Pro (MOD, Premium) MOD APK, Sensi, Bermuda Video Chat - Meet New People, Pinterest, Tinder, LG ThinQ만큼 좋은 애플리케이션가 꽤 있고 L라이프스타일 장르의 위대한 애플리케이션 중 하나 인 Helakuru - One Country. One App. ?? - v7.4.27도 있습니다.

Bhasha에서 개발 한 Helakuru - One Country. One App. ?? - v7.4.27는 Android 버전이 5.0 and up 이상이어야합니다. 따라서 필요한 경우 휴대 전화를 업데이트해야합니다.

Helakuru - One Country. One App. ?? - v7.4.27 최신 버전은 7.4.27, 출시일은 2020-04-29이며 크기는 28M입니다.

Google Play에서 1000 다운로드에 대한 통계를 확인할 수 있습니다. 원하는 경우 Android 기기에 개별적으로 다운로드하거나 설치된 앱을 업데이트 할 수 있습니다. 앱을 업데이트하면 최신 기능에 더 많이 액세스하고 보안을 강화할 수 있습니다. 응용 프로그램의 안정성.

모든 게임이나 앱이 모든 휴대 전화와 호환되는 것은 아니기 때문입니다.이 게임이나 애플리케이션은 기기에서 사용할 수 없습니다. Android OS 버전, 화면 해상도 또는 Google Play에서 액세스를 허용하는 국가에 따라 다릅니다. 따라서 APK4Share에서 다음 작업을 할 수 있습니다. APK 파일을 쉽게 다운로드 할 수 있으며 이러한 제한이 적용되지 않습니다.

Helakuru - One Country. One App. ?? - v7.4.27

[NEW: කොරෝනා වසංගත​යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො​රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.

මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.

Typing
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම

Social
⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)

Services
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව
⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව

Tools
⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම

Information
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම
⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම

ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!

Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි

හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා [email protected] හරහා අප වෙත යොමු කරන්න.

පරිශීලක සහය ? http://m.me/helakuru

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! ??

නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | [email protected]


---------------

Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.

Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.

Following are the list of Digital Services offered by Helakuru.

Typing
⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji
⭐ Voice Typing - Write Sinhala with your voice
⭐ Word Predictions - Sinhala prediction support

Social
⭐ Esana - Real-time News Delivery service via Notifications
⭐ Sithalu - Sinhala Creative Writing Platform
⭐ Vaada - (Coming soon)

Services
⭐ Reload - Online reloading for any network
⭐ Channelling - Online Doctor channeling
⭐ Classifieds - Online Ad posting & viewing

Tools
⭐ Aruth - Dictionary between Sinhala & English
⭐ Satahan - Note taking facility
⭐ Chithrana - Sinhala Photo Editor facility

Information
⭐ Niwadu - Sri Lankan Holidays
⭐ Ada Dawasa - Astrology Info & Services
⭐ Lottery - Winning numbers Info

Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala

Versions
- BASIC: Ad supported, Only basic features, Free
- PRO: All features, No Ads, Rs.1.67/day

A Proud Sri Lankan Product! ??


Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | [email protected]

© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd

Reloads - UX Improvement

Show more